Let's learn Chess

චෙස් යනු හතරැස් පුවරුවක් මත එකවරකට දෙදෙනෙකු පමණක් ක්‍රීඩාහැකි බුද්ධිය හා ගණිත හැකියාව වඩවන ක්‍රීඩාවකි.
චෙස් ක්‍රීඩාවේ අරමුණ වන්නේ ප්‍රතිවාදී රජුට පලායාමට නොදී යටත් කරගැනීමයි
චෙස් පුවරුවේ තිරසට A සිට H දක්වා අංකනය කර ඇති අතර සිරසට 1 සිට 8 දක්වා අංකනය කර ඇත.ඒ ලෙස අංකන කල ඇති කළු සුදු කොටු 64 කින් චෙස් පුවරුව සමන්විත වේ.

Symbols of chess pieces

චෙස් පුවරුවේ සැකැස්ම (Arrangements of Chess pieces)

මෙලෙස චෙස් ඉත්තන් ස්ථානගත කර ඇත්තේ ක්‍රීඩාවේ ආරම්භක අවස්ථාවේදී වේ.


චෙස් ඉත්තන් හැසිරීම .